2024 ජූලි 07, පෙ.ව. 8:02
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංග, කලම්බු කණ්ඩායමේ උප නායක චාමික කරුණාරත්න සමග අතට අත දීම ප්‍රතික්ෂේප කළා.
ඒ මෙවර LPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකින් අනතුරුවයි.
මෙම සිදුවීමට වනිඳු හසරංගට දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
2025 ජූලි 09, පෙ.ව. 7:18
2025 ජූලි 09, පෙ.ව. 7:00
2025 ජූලි 08, ප.ව. 2:12
2025 ජූලි 06, පෙ.ව. 11:02
2025 ජූලි 05, පෙ.ව. 8:20