2024 ජූලි 10, පෙ.ව. 8:25
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.
ඔහුගේ ධුර කාලය වසර තුනහමාරක් වෙයි.
මෙම මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරයේ සිට ගාම්භීර් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
පසුගිය T20 ලෝක කුසලාන තරගාවලිය දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ රාහුල් ඩ්‍රාවිඩ්ය.
ගාම්භීර්ගේ ප්‍රධාන පුහුණුකරු ධුරය යටතේ මෙවර IPL තරගාවලියේ ශූරතාව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දිනා ගත්තා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20