hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 16, ප.ව. 7:16


අනුරාධපුරය සහ කන්තලේ අතර භූ කම්පනයක්

අද (16) සවස අනුරාධපුර සහ කන්තලේ අතර භූ කම්පනයක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ එය රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: