2024 ජූලි 18, පෙ.ව. 12:02
 
            
කලා ලෝකය තුළ ආකර්ෂණීය ඒ වගේම අතිශයින්ම දක්ෂ කලා තරුවක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ.
ඇය නටන්න ඒ වගේම රඟපාන්න සිංදු කියන්න මේ හැමදේටම දක්ෂ කලා තරුවක්.
පූර්ණ කාලීනව රංගන ශිල්පිනියක් වෙන්න කලින් දිනිති ගුවන් සේවිකාවක් විදිහට තමයි වැඩ කටයුතු කළේ ඒක කවුරුත් දන්න ප්‍රසිද්ධ කතාවක්.
දිනිති ගැන කතා කරද්දේ මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම ඈ පිළිබඳව කතා කරන්නේ ඇය තමන් ගැන කරන විවිධ වර්ණනා නිසයි.
එක අතකට ගත්තහම ඇයට තියෙන ඒ සුවිශේෂී හැකියාවන් නිසාම බොහෝ දේවල් ළඟා කරගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.
කෙසේ නමුත් ඇය තමන්ගේ ඇචිව්මන්ට් ගැන කතා කරද්දි සමාජයේ බොහෝ දෙනා විවිධ අදහස් උදහස් ඒ වෙනුවෙන් පළ කළා.
සමාජ මාධ්‍යයේ විවිධ කාරණා එක්ක නිතර කරළියට එන චරිතයක් වන දිනිති, පහුගිය කාලයේ ‘සම්මාන කතාවක්’ එක්ක වඩාත් කතාබහට ලක්වුණා ඔබට මතක ඇති.
”අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නෙ…” ඔය තමයි ඇය කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවකින් බහුතරයකගේ ප්‍රතිචාර ලද වචන කිහිපය.
ඊටත් ඇයට වැඩිපුරම ලැබී තිබුණේ තරමක විවේචනාත්මක ප්‍රතිචාර.
එහෙම විවිධාකාර ප්‍රතිචාර ලද සම්මාන, ඇත්තටම හැමෝටම පෙන්වන්න දිනී සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අපූරු වීඩියෝවක් අරන් ඇවිත් තිබුණා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25