2022 ජූනි 28, ප.ව. 1:43
අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේ කපුවෙකුගේ ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
අත්අඩංගුවට ගත් මව සහ පියා වයස අවුරුදු 64 සහ 69 වයස්වල පසුවන තිබ්බොටුවාව, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද (28) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම ඝාතනය සිදු කළ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05