2022 ජූනි 28, ප.ව. 1:47
මෙරට මූල්‍ය සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ‘ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී’ සහ ‘ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’ යන මූල්‍ය සමාගම් පහට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා වූ බලපත්‍ර මෙසේ අත්හිටුවා තිබෙනවා.
කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී එම වකවානුව වන විට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා මෙම මූල්‍ය සමාගම්වල නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවා දැමුවා.

2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25