2022 ජූනි 28, ප.ව. 7:39
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසක ඉකුත් 25 දා රාත්‍රි ඇති වූ ගින්නෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි දියණිය මිය ගිය බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචිව සිටි කාවින්දි රණසිංහ 19 හැවිරිදි අයෙක්.
ගින්නෙන් මීට පෙර මියගිය කාවින්දී රණසිංහගේ මව්පියන්ගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පැවැත්වුණා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09