2022 ජූනි 28, ප.ව. 9:12
පවතින තත්ත්වය හමුවේ වහාම ක්රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් පෙට්රල් නිකුත් කිරීම සීමා කර තිබෙනවා.
ඒ අනුව ත්රිරෝද රථයකට රු. 2500, යතුරුපැදි සඳහා රු. 1500ක් සහ සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට තිබෙනවා.
2024 දෙසැම්බර් 17, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 13, ප.ව. 5:22
2024 දෙසැම්බර් 12, ප.ව. 3:11
2024 දෙසැම්බර් 05, ප.ව. 1:28
2024 දෙසැම්බර් 03, පෙ.ව. 10:41