hit counter

2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා

2024 ජූලි 31, පෙ.ව. 12:04



ප්‍රසංග වේදිකාවේ සිහින කුමරු වූ ඔහු, බොහෝම කෙටි කාලයකින් රසිකයින් උමතු කළ ගායන ශිල්පියා බවට පත්වුණා.

එය කොතරම් උන්මාදයක්ද කිව්වොත්, ඔහුව අනුකරණය කරපු, ඔහුගේ කොණ්ඩා මෝස්තර පවා සොරකම් කළ පිරිස් ද නොසිටියා නොවේ.

කාලයක් අසනීපව හිටියා වුණත්, දැන් නැවත වතාවක් නාමල් කරළියට ඇවිත්.

ආදරණීය දියණිය දැහැමි උඩුගම අද ‍යුගදිවියට එළඹිලා.

ඇගේ මේ විශේෂ දවස එන්න ප්‍රථමයෙන් මේ හැඩකාර යුවතිය ඇගේ bride to be party එක පසුගිය දවසක පවත්වලා තිබුණා.

උඩරට මනාලියක් විදිහට විවාහ දිනය දවසේ හැඩවුණ මේ යුවලගේ විවාහය ගැන කලා ලෝකයේ බොහෝ දෙනෙක් කතා කළා.

ඉතින් බලන්නකෝ එයාලගේ ආදරය මුසුවුණ තවත් අපූරූ අවස්ථාවක්.

මේ ඒ දෙන්නගෙ Going Away ෂූට් එක.