hit counter

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

2024 අගෝස්‍තු 11, ප.ව. 2:57



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ‍, අද (11) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවේදී.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර‍, ඇය අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: