hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 14, පෙ.ව. 7:29



ජනපතිට සහය පළ කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි මන්ත්‍රී කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලබන නව සන්ධානයේ සභාපති ලෙස අගමැති දිනේශ් ගුණවර්ධන පත් කිරීමට නියමිතව ඇති බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙකු සදහන් කලා.

ඒ අනුව එහි මහලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත්වනු ඇති බව වාර්තා වෙයි.

එහි ජාතික සංවිධායක ලෙස පත්වන්නේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග බවද ඉහත ප්‍රකාශකයා කියා සිටියා.