2022 ජූනි 30, පෙ.ව. 9:39
රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් අද (30) සිට ජූලි 10 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් මහජනතාවට සේවය සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එම නිවේදනය පහතින්,

2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09