hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 30, පෙ.ව. 9:47


22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ද හිමිවුණා.