hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 30, ප.ව. 3:24



තමන් එක්සත් ජාතික පක්ෂ‌යේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී නොමැති බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා

තමන් ඉවත් කළා යැයි සමාජ මාධ්‍යවලින් පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි අද (30) මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ

කෙසේ වෙතත් මෙරට පුවත් පත් අද වාර්තා කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතා ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළ බවටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: