hit counter

2025 ඔක්‍තෝබර් මස 28 වන අඟහරුවාදා

2022 ජූනි 30, ප.ව. 3:59


විරෝධතා පා ගමනක් නිසා කොළඹ ලංකා බැංකු මාවත අවහිර වෙයි

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා පා ගමනක් නිසා කොළඹ කොටුව ලංකා බැංකු මාවත අවහිර වී තිබෙනවා.