hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 30, ප.ව. 8:27


මහබැංකු අධිපතිට සේවා දිගුවක්

ලංකා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06කට මහ බැංකු අධිපති ධුරයට පත් කර තිබෙනවා.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාර තිබෙනවා.