hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 21, ප.ව. 4:19



ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අවශ්‍යතාවක් ඇති වුවහොත් වහාම රටපුරා ඇඳිරි නීතිය පැනවීමට ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇත.

එය අවශ්‍යතාව අනුව යෙදවීමට තීරණය කර ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා හා ආරක්ෂක ප්‍රධානීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව අවශ්‍යතාව අනුව ඇඳිරි නීතිය පැනවීමට එකඟතාව පළකර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: