2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 3:55
කෑගල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 20,062ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ – 7229
සජිත් ප්‍රේමදාස – 5604
නාමල් රාජපක්ෂ – 482
දිලිත් ජයවීර – 182
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 35,103
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 34,798
වලංගු ඡන්ද සංඛ්‍යාව – 33,904
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 894
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25