2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 4:32
මාතර දිස්ත්‍රික්කයේ මාතර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 43,827ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස – 16,822
රනිල් වික්‍රමසිංහ – 9,661
නාමල් රාජපක්ෂ – 1,489
දිලිත් ජයවීර – 1,003
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 92,643
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 74,902
වලංගු ඡන්ද සංඛ්‍යාව – 73,791
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,111
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25