2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 6:47
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
ඒ අනුව පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වේ.
ඒ අනුව;
අනුර කුමාර දිසානායක – 17,983(39.58%)
සජිත් ප්‍රේමදාස – 14,309(31.5%)
රනිල් වික්‍රමසිංහ – 10,729(23.62%)
නාමල් රාජපක්ෂ – 806(1.77%)
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25