2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 6:59
මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 18,232 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 15568
රනිල් වික්‍රමසිංහ – 5982
නාමල් රාජපක්ෂ – 1224
දිලිත් ජයවීර – 386
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00