2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 8:11
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 41,086 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 26614
රනිල් වික්‍රමසිංහ – 9192
නාමල් රාජපක්ෂ – 6250
දිලිත් ජයවීර – 841
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 106,421
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 87,940
වලංගු ඡන්ද සංඛ්‍යාව – 85,526
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,414
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56