hit counter

2024 සැප්‍තැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 8:59


වන්නි දිස්ත්‍රික්කය – මුලතිව් මැතිවරණ බල ප්‍රදේශය

වන්නි දිස්ත්‍රික්කය – මුලතිව් මැතිවරණ බල ප්‍රදේශයේ  නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත. 

එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,

සජිත් ප්‍රේමදාස – 28,301  (51.19%)

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් – 12,810 (23.17%)

රනිල් වික්‍රමසිංහ – 7,117 (12.87%)

අනුර කුමාර දිසානායක – 3,453 (6.25%)