2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:13
මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 38,452ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 27,999
රනිල් වික්‍රමසිංහ – 11,628
නාමල් රාජපක්ෂ – 1,933
දිලිත් ජයවීර – 914
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42