2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:15
වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්වී තිබේ. ඒ ඡන්ද 95,422 ක් ලබා ගනිමිනි.
රනිල් වික්‍රමසිංහ – 52,573
අරියනේත්‍රන් – 36,377
අනුර කුමාර දිසානායක – 21,412
කේ කේ පියදාස – 3,240
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05