hit counter

2024 සැප්‍තැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:09


ඇහැළියගොඩ අනුරට

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 34829 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 24209
රනිල් වික්‍රමසිංහ – 17477
නාමල් රාජපක්ෂ – 1814
දිලිත් ජයවීර – 1274