2022 ජූලි 01, ප.ව. 1:59
ඉන්ධන නොමැතිවීමෙන් දුම්රිය සේවකයන් සේවය වාර්තා නොකිරීම හේතුවෙන් අද (01) සිට දුම්රිය රැසක් අවලංගු කිරීමෙන් අපහසුතාවට පත්වූ ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්කාරීව හැසිරෙන බව වාර්තා වෙනවා.
කලින් ආසන වෙන්කරගෙන දුම්රියෙන් යෑමට පැමිණි ජනතාව මෙහිදී දැඩි අපහසුතාවට පත්වූ අතර විශාල ජනකායක් මේ වන විට කොටුව දුම්රිය ස්ථානයේ රැදී සිටින බව වාර්තා වෙනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09