hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 11, ප.ව. 6:25



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට පත්වීමට නියමිත ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යාපා මහතාගේ නමද ඇතුළත් වෙයි.

01. දිනේෂ් ගුණවර්ධන
02. ශ්‍යාමිලා පෙරේරා
03. මොහොමඩ් ෆයිස්ර් මුස්තාෆා
04. ටිරාන් අලස්
05. මහින්ද යාපා අබේවර්ධන
06. ජයන්ත වීරසිංහ
07. සෙන්දිල් තොන්ඩමන්
08.සුරේන්ද්‍ර රාඝවන්
09. රොනල්ඩ් චිත්‍රාංජන් පෙරේරා
10. රවී කරුණානායක
11. තලතා අතුකෝරාල
12. කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ 
13. මුහම්මදු මුස්තාපා අන්වර්
14. නිස්සංක නානායක්කාර
15. සාගලා අභයවික්‍රම
16. සිරිපාල අමරසිංහ
17. වීරකුමාර දිසානායක
18. රෂ්දාන් රහුමාන්
19. නිමල්කා ප්‍රනාන්දු
20. දමයන්ති ජයසේකර 
21. නිව්ටන් පීරිස්
22. ලෙස්ලි දේවේන්ද්‍ර
23.මහින්ද සෙනරත් බණ්ඩාර
24. අදාම්බාවා උතුමා ලෙබ්බේ
25. මොහොමඩ් මුසම්මිල්
26. වෙල්ලාලගේ බන්දුල
27.සිරිමසිරි හපුආරච්චි
28. පියුමි සෙනරත් සමරතුංග
29. කීර්ති ශ්‍රී වීරසිංහ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: