hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:04



පොල් තෙල්වල පිලිකාකාරක ඇති බවට සමාජය තුළ කතාබහක් මතුව ඇති බව කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා පවසනවා.

එසේ පොල්තෙල් වල පිලිකා කාරක ලෙස පවතිනුයේ ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය ඉහළ යාම බවයි පවසන්නේ.

පොල් මද නිසියාකාරව වේලීම සිදු නොවීම හරහා එහි හටගන්නා දිලීර වර්ගයක් ඇෆ්ලටොක්සින් ලෙස හඳුන්වන බව පවසන අතර, එය පිළිකා කාරකයක් වනවා.

ඒ හේතුවෙන් හොඳින් වියළා පොල් තෙල් සිද ගැනීම සිදුකළ යුතු බවයි කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා වැඩිදුරටත් පැවසුවේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: