hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 19, ප.ව. 4:57



බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.

මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයකි.

මෙහි මඟීන් 96 දෙනෙකු සහ කාර්යමණ්ඩලය 08 දෙනකු සිට ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එහි මගීන් සියලුදෙනා මේ වනවිට ගුවන්යානයෙන් ඉවත් කර ඇති අතර යානය සෝදිසි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.