hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:06



රජය මගින් මුදල් ලබා දෙන බව පවසා කෙටි පණිවිඩ මගින් ජනතාවගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් මේ දිනවල සිදුවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පවසනවා.

රුපියල් 50000ක මුදලක් රජය ලබා දෙන බව පවසමින් එම ව්‍යාජ පණිවිඩය ලැබෙන බවට පැමිණිලි ලැබි තිබෙන බවයි වාර්තා වන්නේ.

එම පණිවිඩ සමඟ ලැබෙන දිගුව වෙත පිවිසීම හෝ වෙනත් අය සමඟ හුවමාරු කිරීමෙන් වලකින ලෙස දැනුම් දෙනු ලබයි.

මේ අනුව, හැඳුනුම්පත් අංකය ඇතුළු සිය පෞද්ගලික තොරතුරු කිසිවිටෙක අන්සතු කිරීමෙන් වලකින ලෙස වැඩිදුරටත් පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: