hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2024 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:02



රුපියල් බිලියන 100ක් මුද්‍රණය කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

එහිදී ඔවුන් අවධාරණය කරන්නේ, එම සිය වාර්තා පදනම් විරහිත බවයි.

විවට වෙළඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහබැංකු කටයුත්තක් වනවා.

Monara
Monara




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: