2026 මැයි 06, පෙ.ව. 12:15
රට ක්රමයෙන් ආගාධයට යෑම තහවුරු කළ දිනය ලෙස මෙවර මැයි දිනය හැඳින්විය හැකි බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර පවසයි.
ඉතිහාසයේ ප්රථම වරට අධිකරණ විනිසුරුවරුන්ට කලින් මෙවර මැයි දිනයේ මැති ඇමතිවරුන් නඩු තීන්දු ප්රකාශයට පත්කළ බවද ඔහු පෙන්වා දෙයි.
එහිදී රටේ ඉදිරි ගමන ගැන කිසිදු හරවත් ප්රකාශයක් සිදුනොකළ ආණ්ඩුව විපක්ෂය භීතියට පත්කිරීම සඳහා ගෝරනාඩු තබමින් රටේ අධිකරණ පද්ධතියට අභියෝග කරමින් අහවල් දින නඩු තීන්දු ප්රකාශයට පත්කරන්නේ යැයි කී බවට දිලිත් ජයවීර චෝදනා කරයි.
2026 මැයි 06, පෙ.ව. 12:27
2026 මැයි 06, පෙ.ව. 12:24
2026 මැයි 06, පෙ.ව. 12:18
2026 මැයි 06, පෙ.ව. 12:13
2026 මැයි 06, පෙ.ව. 12:12
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26