2026 මැයි 04, ප.ව. 3:35
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ආර්ථික වෙනස්කම් සහ මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වය හේතුවෙන් රන් හා රිදී මිල ගණන් උච්චාවචනය වේ. ජාත්‍යන්තර දේශපාලනය සහ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම මෙම මිල වෙනසට ප්‍රධාන හේතු ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ රන් මිලෙහි අද කිසිදු වෙනසක් නොමැති බව සමස්ත ශ්‍රී ලාංකික ස්වර්ණාභරණ සංගමය පැවසීය. සමස්ත ශ්‍රී ලාංකික ස්වර්ණාභරණ සංගමයේ නිවේදනයට අනුව, කැරට් 24 රත්තරන් පවුමකට රුපියල් 392,000 කට අලෙවි කෙරේ.
කැරට් 22 රත්තරන් පවුමකට රුපියල් 360,600 කට අලෙවි කෙරේ. මේ අනුව, කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 49,000 ක් වන අතර කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 45,075 කි.
2026 මැයි 04, ප.ව. 1:02
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26