2026 මැයි 03, පෙ.ව. 12:13
බැංකු පද්ධතිය මඟින් රාජ්‍ය අංශය වෙත ලබා දෙන ණය ප්‍රමාණය පහළ යනු ඇති බවට අපේක්ෂා කෙරෙන බව මහ බැංකුව සඳහන් කරන බව වාර්තා වේ.
මේ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික ආර්ථික විවරණයේ (2025) දැක්වෙන්නේ රජය සතු වාණිජ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළුව ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමඟින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ සහාය ඇතිව මෙය සිදුවනු ඇති බවටයි.
එසේම මහ බැංකුව විසින් රජයේ අයවැය හිඟය මූල්‍යනය වෙනුවෙන් අරමුදල් සැපයීම සිදු නොකරන වාතාවරණයක් තුළ විදේශීය මූල්‍යනය සඳහා ඇති සීමිත ප්‍රවේශය මධ්‍යයේ විකල්ප දේශීය මූල්‍යන වෙත යොමුවීමට රජයට සිදුවිය හැකි බව වාර්තා වේ.
කෙසේ වෙතත් ගෝලීය මෙන්ම දේශීය කම්පනවලට ඔරොත්තු දීම සඳහා සහ එමඟින් රජයේ මෙහෙයුම් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම තහවුරු කිරීමට ප්‍රමාණවත් මූල්‍ය ස්වාරක්ෂක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව ද සඳහන්.
2026 මැයි 03, පෙ.ව. 12:27
2026 මැයි 03, පෙ.ව. 12:23
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:12
2026 මැයි 03, පෙ.ව. 12:10
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26