2024 නොවැම්‍බර් 01, පෙ.ව. 10:06
 
            
අපේ රජය විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල ලබන ජනවාරියේ සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මාසික වේතනයට එක්කිරීමට තීරණය කර තිබුණු බව හිටපු ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කළේ ය.
ආහාර සලාක මුදල ඔවුන්ගේ වැටුපට එක්කිරීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් නිරන්තරයෙන් ඉල්ලීම් කර තිබිණ.
එබැවින් වත්මන් රජය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා සිවිල් ආරක්ෂක බලකායට ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස හිටපු ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා සිටිනවා.
තවද ත්‍රිවිධ හමුදා සාමජිකයන්ට සහ සිවිල් ආරක්ෂක බලාකායේ සාමජිකයන්ට වත්මන් වැටුප් ක්‍රමය සංශෝධනය කරමින් ඔවුන්ගේ වැටුප ජීවනාලිය ශක්තිමත් කර ගැනීමට හැකි අයුරින් වත්මන් ආර්ථිකය අනුව වැඩි කිරීමටද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එවකට තීරණය කර තිබීම ද විශේෂත්වයක්.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා සිටින්නේ, ඒ අනුව යමින් වත්මන් රජයද, ජාතියට මහඟු සේවයක් ඉටුකල ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප ඔවුන්ට ජීවත්වීමට සරිලන ලෙස වැඩිකර දෙන ලෙසයි.
තමා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් ප්‍රමිත බණ්ඩාර මහතා වැඩි දුරටත් කියා සිටියා.
ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් අවධාරණය කළේ ය.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25