2026 මැයි 15, ප.ව. 1:57
බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (15) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 332 දක්වා ඉහළ ගොස් ඇත.
එහිදී සෙලාන් බැංකුවට අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 321.75 සිට රුපියල් 322.35 දක්වා සහ රුපියල් 330.50 සිට රුපියල් 331.10 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම NDB බැංකුවේ, අමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රුපියල් 323.25 සිට රුපියල් 324.25 දක්වා සහ රුපියල් 329.75 සිට රුපියල් 330.75 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
මහජන බැංකුව වාර්තා කරන ආකාරයට, අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 323.73 සිට රුපියල් 325.21 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම එහි විකුණුම් අනුපාතය රුපියල් 330.87 සිට රුපියල් 332.39 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ අතර කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 321.24 සිට රුපියල් 323.23 දක්වා සහ රුපියල් 329.75 සිට රුපියල් 331.75 දක්වා ඉහළ ගොස් ඇති අතර සම්පත් බැංකුවේ, ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 324.25 සිට රු. 325.25 දක්වා සහ රු. 330.75 සිට රු. 331.75 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26