2026 මැයි 13, පෙ.ව. 11:58
මෙම වසරේ(2026) මුල් මාස හතර තුළ මෙරටට වාහන 215,000 කට අධික ප්රමාණයක් ආනයනය කර ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවට අනුව, මෙම ආනයනයන්ගෙන් විශාලතම කොටස යතුරුපැදි වන අතර එය මුළු ඒකක 144,000 දහසකට වඩා වැඩි බව සඳහන්.
එසේම එම කාලය තුළම මෝටර් රථ 45,000 කට අධික ප්රමාණයක් මෙරටට ගෙනැවිත් ඇති බවට නිල දත්ත ද පෙන්වා දෙන බව සඳහන්.
මේ අතර, 2026 පළමු කාර්තුව තුළ පමණක් වාහන ආනයනය රුපියල් බිලියන 195.95 කට වඩා වැඩි බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා කරන බව සඳහන්.
2026 මැයි 13, ප.ව. 2:59
2026 මැයි 13, පෙ.ව. 10:56
2026 මැයි 13, පෙ.ව. 10:13
2026 මැයි 13, පෙ.ව. 9:49
2026 මැයි 13, පෙ.ව. 12:30
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26