2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:19
සමාගම්, ජංගම දුරකථන යෙදුම් (Apps) සහ ඊට සම්බන්ධ ආයතන 27ක් ශ්රී ලංකා මහ බැංකුව (CBSL) විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත) 83(ඇ) වගන්තිය යටතේ තහනම් පිරමීඩ යෝජනා ක්රම ලෙස ප්රකාශයට පත් කර ඇත.
පුළුල් විමර්ශනයකින් අනතුරුව ‘මැක්ස් ඇප් මීඩියා’ (Max App Media Ltd.) සමාගම, එහි අනුබද්ධිත ‘මැක්ස් එල්කේ’ (Max LK (Pvt) Ltd.) සහ ‘මැක්ස් මීඩියා ලංකා’ (Max Media Lanka (Pvt) Ltd.) යන සමාගම් විසින් තහනම් පිරමීඩ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉහත සඳහන් කළ නීතිමය විධිවිධාන යටතේ තවත් සමාගම්, යෙදුම් සහ ආයතන රැසක් ද තහනම් පිරමීඩ යෝජනා ක්රම ලෙස හඳුනාගෙන ඇති බවයි.
මෙම විධිවිධානය යටතේම පහත සඳහන් සමාගම්, යෙදුම් සහ ආයතන ද තහනම් කරන ලද (පිරමීඩ) යෝජනා ක්රම ලෙස තීරණය කර ඇතැයි මහබැංකුව සඳහන් කරයි.
එම සමාගම්, යෙදුම් සහ ආයතන 27 පහතින්,
1. Tiens Lanka Health Care (Pvt) Ltd
2. Best Life Inteational (Pvt) Ltd
3. Mark-Wo Inteational (Pvt) Ltd
4. V M L Inteational (Pvt) Ltd
5. Global Lifestyle Lanka (Pvt) Ltd
6. Fast3Cycle Inteational (Pvt) Ltd
7. Sport Chain app and Sport Chain ZS Society Sri Lanka
8. OnmaxDT
9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka and MTFE DSCC Group
10. Fastwin (Pvt) Ltd
11. Fruugo Oline App / Fruugo Oline (Pvt) Ltd
12. Ride to Three Freedom (Pvt) Ltd
13. Qnet / Questnet
14. Era Miracle (Pvt) Ltd and Genesis Business School
15. Ledger Block
16. Isimaga Inteational (Pvt) Ltd
17. Beecoin App and Sunbird Foundation
18. Windex Trading
19. The Enrich Life (Pvt) Ltd
20. Smart Win Entrepreneur (Pvt) Ltd
21. Net Fore Inteational (Pvt) Ltd / Netrrix
22. Pro Care (Pvt) Ltd and Shade of Procare (Pvt) Ltd
23. SGO / sgomine.com
24. I.C.A.N. Advertising (Pvt) Ltd
25. Infinity Rover (Pvt) Ltd
26. TM App
27. Max App Media Ltd and
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:16
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26