2024 නොවැම්‍බර් 08, පෙ.ව. 12:03
ලබන දෙසැම්බර් මස 14 වැනි දින උඳුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමයේදී නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරීම, රැගෙන යාම හා දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවිය සපුරා තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුගියදා පැවති ශ්‍රීපාද කමිටු රැස්වීමේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මේ බව අනාවරණය කර ඇති බව සඳහන්.
2026 මැයි 06, ප.ව. 4:36
2026 මැයි 06, ප.ව. 1:15
2026 මැයි 06, ප.ව. 1:11
2026 මැයි 06, ප.ව. 1:10
2026 මැයි 06, පෙ.ව. 11:57