hit counter

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2024 නොවැම්‍බර් 10, ප.ව. 5:16



ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, එහි පවතින ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා ඔහු එම ප්‍රදේශයේ මේ දිනවල සංචාරයක නිරත වන බවයි.