hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 12, පෙ.ව. 9:56



හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහ කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් අතර වවුනියාව පට්ටනිචූර් ප්‍රදේශයේදී ගැටුමක් ඇති වී තිබේ.

අදාළ ගැටුමින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ගැටුමින් රිෂාඩ් බදියුදීන්ගේ වාහනයට හානි සිදු වී ඇති බව වාර්තා වේ.