hit counter

2025 ඔක්‍තෝබර් මස 20 වන සඳුදා

2024 නොවැම්‍බර් 15, පෙ.ව. 5:36



2024 මහමැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කිසිදු ආසනයක් ලබාගැනීමට අපොහොසත් වීම නිසා හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට මාතර දිස්ත්‍රික්කයේ ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි වී ඇත.