hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2022 ජූලි 04, පෙ.ව. 8:52


බැස්ටියන් මාවතේ වෙඩික්කරු ගම්පහදී පොලිස් වෙඩි පහරින් මරුට

අද (04) අලුයම ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සමග ඇති වු වෙඩි හුවමාරුවක දී සංවිධානාත්මක අපරාධකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගණේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙක් බවට සැලකෙන ඔහු පිටකොටුව, බැස්ටියන් මාවත ප්‍රදේශයේ පසුගියදා තරුණයෙක්ව ඝාතනය කළ සිදුවීමේ ප්‍රධාන සැකකරු ද වනවා.