2024 නොවැම්‍බර් 21, පෙ.ව. 12:05
අධිකරණ අමාත්‍යවරයාගේ කාර්යභාරය නඩු ඇසීම හෝ නඩු මෙහෙයවන එක නොවේ යැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
“ඒ සඳහා පොලිසීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා. නිසි පරිදි නඩු පැවරීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව තිබෙනවා. ඔවුන්ගේ කාර්යභාරය කඩිනමින් සිදු කිරීම සඳහා මානව හා තාක්ෂණික පහසුකම් නිර්මාණය කිරීම අධිකරණ අමාත්‍යවරයාගේ කාර්ය භාරයයි.
වෘත්තීමය තීන්දු සඳහා දේශපාලඥයින් ඇඟිලි නොගැසිය යුතුයි. අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම කළ යුතුයි.”
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 10:32
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:52
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:50
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:16
02-09-26
02-09-26
01-09-26
01-09-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
11-08-26
11-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26