2024 නොවැම්‍බර් 21, පෙ.ව. 10:25
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 11/21 දින උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
එතුමා සමග ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ , සාගල රත්නායක සහ තවත් ඔවුන්ගේ සහායකවරයෙකු මෙම සංචාරය සදහා පිටත්ව ගිය බැව් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
ඔවුන් 11/21 දින උදෑසන 08.19 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11