hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 23, පෙ.ව. 11:06



යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීම ආන්දෝලනාත්මක පුවතක් බවට පත්විය.

වෛද්‍ය අර්ච්චුන රාමනාදන් චාවකච්චේරි රෝහලේ සිදුවීමක් සම්බන්ධයෙන් ද මේ වසර මුලදී සිරස්තල මැවූ අතර පසුව 2024 මහ මැතිවරණයේදී ස්වාධීනව තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අර්ච්චුන රාමනාදන් සජිත් ප්‍රේමදාස මහතා සහ තිස්ස අත්තනායක මහතා සමග කළ දුරකථන සංවාදයක් හුවමාරු වෙමින් පවතිනවා.

එම සංවාදය පහතින්,