hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 නොවැම්‍බර් 26, ප.ව. 2:33



ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරයට අතිපූජනීය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ අද දින පත්වන ලදී.

බලපිටිය ප්‍රාචීන විද්‍යාලයේ මහෝපාධ්‍යාය බලපිටියේ සිරි සීවලී ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා සමස්ත අමරපුර සංඝ සභාවේ මහා ලේඛකාධි ධූරයට පත්වන ලදී.

රාජගිරිය ගෝතම තපෝවනයේදී මෙම තෝරා පත් කර ගැනීම සිදු කරන ලදී.