hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 05, පෙ.ව. 9:01


ඌව පළාතේ ආදායම් බලපත්‍ර ගැන තීරණයක් ගනී

රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඌව පළාතේ ලියාපදිංචි වාහන සඳහා ජූලි 04 වනදා සිට අගෝස්තු 15 වනදා දක්වා කාලය තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රමාද ගාස්තු අය නොකිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමටත් තීරණය කර ඇති බව සඳහන්.