2024 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:21
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය.
ඒ අනුව ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
වත්මන් යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මේ වන විට ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු එම තනතුරට පත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇත.
2026 ජූලි 03, ප.ව. 1:58
2026 ජූලි 03, පෙ.ව. 11:22
2026 ජූලි 03, පෙ.ව. 11:08
2026 ජූලි 03, පෙ.ව. 9:56
2026 ජූලි 03, පෙ.ව. 9:30
03-07-26
03-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26